Sunday, October 26, 2008

අම්මේ....

මං පුංචි කැකුළි කාලෙ
පීදෙනා'යුරු දිහා
බොහොම ආඩම්බරෙන්
බලන් හිටියා නේද අම්මේ....

මං තරුණ වයසෙදි
විකසිතව හිනැහුත් ලොවට..
වැහරී යන ගතින්
දිරාපත් වෙනා'යුරු...
බලන්නට දුකයි අම්මේ....

-dhpooh (26.10.2008)

(හරේශ් කියන අය්යාගෙ "ජීවත් වෙනකොට-while living" blog පිටුවේ, "කවි දෙකක්‌ එක්‌ක පින්තුරයක්‌ නොමිලේ" යන සටහනට පිලිතුරක්‌ වශයෙන් ලීවෙමි... )


6 comments:

නොලියූ කවක් said...

දරුපැටියෙක් දෝතින් ගෙන නළවන දා කවදාදෝ

malee_msg said...

හරිම අපූරු අදහසක් අක්කේ!

Unknown said...

නොලියූ කවකට... එම දවස වැඩි ඈතක නොවෙවී..නොවේවා...!!
මලී නගා [well, as u say, i assume so :)] >> thanx so much.

Kanch said...

Lassana nirmanayak....
Thawath sundara blog ekak.... ahamben dakke dan...:D

malee_msg said...

i'm still 21 ;-)

Unknown said...

kanch> thankuu

malee > nangiyek thamaa.. :P
age wasnt mentioned in ur prof. when i checked.. so sorry, i was confused..!! :D