Showing posts with label ඔළුව. Show all posts
Showing posts with label ඔළුව. Show all posts

Sunday, November 23, 2008

ඔළුව

රිදෙන්නම
ඕනි
දැනෙන්න
තියෙනවැයි
කියලා...!
හිතෙනවා එවෙලෙට
තියන්න
පැත්තකින් ගලවලා...!