හෝ ගාන සද්දෙට
වින කරන් පිපිරුණු හෙණ හඞ
මිමිණුවේ නෑ නුඹ්
යට කරන බැව්
මගේ පැටවුන්...
අලුත පීදුනු
කිරි වී පැළ
යහන්තලා වී ද
...දුටු විට,
උදා පහු දින...
මතක් වී කිරට
හඞනා මගේ
දරු පැටි
උණු කදුලු හිර කරන්
පපුවේ...
දොස් කියා පලක් නැති විට
නුඹට...
අසනි වැසි
නැති කලෙකුත් කුමට!!!
Showing posts with label farmer's-sorrow. Show all posts
Showing posts with label farmer's-sorrow. Show all posts
Tuesday, October 7, 2008
Subscribe to:
Posts (Atom)
