රිදෙන්නම
ඕනි
දැනෙන්න
තියෙනවැයි
කියලා...!
හිතෙනවා එවෙලෙට
තියන්න
පැත්තකින් ගලවලා...!
Subscribe to:
Post Comments (Atom)
සමාජයේ විවිධ පැතිකඩයන්, මිනිස් හැඟීම්, ජීවිත හැල-හැප්පීම්,ම'විසින් කවියට නැගීමට ගත් පුංචි පුංචි උත්සාහයන්ගේ එකතුවකි ... විවාදයට විචාරයට අදහස් උදහස් වලට නිරතුරු විවරයි... -dhpooh
4 comments:
අපොයි හිතුනට කරන්න යන්න එපා!
වෙලාවකට ඔළුව ඇතුලෙත් මොනවහරි තියෙනවා වගේ කියලා දැනිලා නැද්ද......
පුහ්
රිදෙන්නේ හිස නොව
හිතයි.......
ගැලවීම නොව අවබෝධ
කල යුත්තේද හිතයි.
සතුට දුක ගෙනෙන්නේද
හිස නොව
හිතයි.
මෙයින් මිදෙන මග කියන්නේද
හිස නොව හිතයි.
Post a Comment