Sunday, March 22, 2009

....!!!!.....

එකම එක ගැඹුරු
හුස්‌මක්‌ අරන්
අනේ
පුලුවනිනම්...
කරනු අමතක
රිදුනු බොඳවුනු
මුළු
අතීතයම...!!!

5 comments:

malee_msg said...

ආහ් පූ ව කාලෙකින් දැක්කේ..

කාලිංග said...

ආ.... නින්දෙන් ගැගිටලා වගේ.... :D
මොකද ඉතින් වලස්සු hibernating නේ winter එකට :D

Unknown said...

හි හි හි... වැඩ අප්පා වැඩ ගොඩ ගැහිලා.. කරදර-ජරමර... හි හි...

said...

එහෙම පුළුවන් නම් එළනේ

Unknown said...

අනේ මටත් එහෙම පුළුවන්නම්