Sunday, November 23, 2008

බොල්

ජීවිතය...
කොතරම්
අවිවේකී ද..
කලබලකාරී ද...

බොල්
ද....

4 comments:

Pahan said...

හ්ම් ඇත්ත තමයි.

ශාකුන්තල | Shaakunthala said...

Assignment තිබෙනතුරා බොල්...
ආතල් තිබෙනතුරා මල්...

malee_msg said...

කරන්න දෙයක් නෑ...

jayantha colombage said...

ශාකුන්තලගේ වචන ගැලපීම නම් අනර්ඝයි.
"තිබෙනතුරා බොල්...
ආතල් තිබෙනතුරා මල්."
ජීවිතය බොල් තමයි. ඊටත් වඩා එය හිස් දෙයක්.
ශුන්‍ය දෙයක්. මේ හිස් ශුන්‍ය දෙය මමය මගේය කියා පවත්න ගන්නා උත්සාහය තමයි බොල් වෙන්නෙ.හරයක් නෑ.