Sunday, November 23, 2008

ඔළුව

රිදෙන්නම
ඕනි
දැනෙන්න
තියෙනවැයි
කියලා...!
හිතෙනවා එවෙලෙට
තියන්න
පැත්තකින් ගලවලා...!

4 comments:

malee_msg said...

අපොයි හිතුනට කරන්න යන්න එපා!

Kawshala Technologies said...

වෙලාවකට ඔළුව ඇතුලෙත් මොනවහරි තියෙනවා වගේ කියලා දැනිලා නැද්ද......

Anonymous said...

පුහ්

jayantha colombage said...

රිදෙන්නේ හිස නොව
හිතයි.......
ගැලවීම නොව අවබෝධ
කල යුත්තේද හිතයි.
සතුට දුක ගෙනෙන්නේද
හිස නොව
හිතයි.
මෙයින් මිදෙන මග කියන්නේද
හිස නොව හිතයි.